The meaning of our school logo

“හිරුගේ ඔද තෙද හා
සඳුගේ සිසිලස ද උකහා ගනිමින්
තිර අදිටනින්,
සෞභාග්යට හා සශ්රී කත්වය සොයා
පිවිතුරු මඟක් ඔස්සේ
විදු නැණ පහන් දල්වා
අවිදු අඳුර දුරු කොට
දැහැමින් සෙමෙන්
දැනුම ලබා – දිනුම ගෙනෙමු.”